Services

Showing posts with label E-money. Show all posts
Showing posts with label E-money. Show all posts

Monday, July 22, 2013

Earn money on the internet (අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම)

              මුලින්ම පොඩියට පටන් ගමු.තවමත් කීයක් වත් හොයා ගත්ත නැති අයටයි මේ සටහන. මේකෙන් පුලුවන් ඔවුන්ට යම් මුදලක් හොයා ගන්න. කරන්න තියෙන්න මෙ site එකට microworker ගිහින් Register වෙන එක විතරයි. ඊට පස්සෙ එගොල්ලො දෙනව tasks අපි එවා නියම ආකරව කරන්න ඔනේ .
උදාහරණයකට facebook like කරන්න,youtube account හදන්න, ඒ වගේ සරල දේවල්.  
                                                                                                           
  මතක තියා ගන්න ඔනේ අපේ නිවැරදි තොරතුරු මේව ට දාන්න. විශේෂයෙන් ලිපිනය නිවැරදිව සටහන් විය යුතුයි. නැත්නම් අපේ සල්ලි withdraw කරගන්න බැරිවෙනවා. මෙකෙන් සල්ලි withdraw  කරන්නේ Payza, Paypal ගිණුමට විතරයි. තාමත් Payza, Paypal ගිණුමක් නැද්ද? නැත්නන් මෙතන්ට click කරන්න.
           ඔවුන් දෙන වැඩ කරන්න නන් facebook, twetter , gmail ,google pluse , yahoo answer , youtube , stumbleupon , delicious , digg වගේ accounts තියෙන්න ඕනේ.
                      මෙහෙදී මතක තියාගත යුතු තව කරුණක් තමයි sussce rate එක.ඒක හැම තිස්සෙම 75% වැඩියෙන් තියාගත යුතුයි. susscus rate 75% වැඩි යෙන් තියා ගන්න නම් අපි නිවැරදිව දෙන වැඩ කලයුතුයි. මම මේ දේවල් මොනව කිවුවත් ඔබේ උත්සාහය මත තමයි සියල්ල සිද්ද වෙන්නේ.



මුදල් ලැබුන බවට සහතික වීම. පහත පිංතූරය බලන්න.