උදාහරණයකට facebook like කරන්න,youtube account හදන්න, ඒ වගේ සරල දේවල්.
මතක තියා ගන්න ඔනේ අපේ නිවැරදි තොරතුරු මේව ට දාන්න. විශේෂයෙන් ලිපිනය නිවැරදිව සටහන් විය යුතුයි. නැත්නම් අපේ සල්ලි withdraw කරගන්න බැරිවෙනවා. මෙකෙන් සල්ලි withdraw කරන්නේ Payza, Paypal ගිණුමට විතරයි. තාමත් Payza, Paypal ගිණුමක් නැද්ද? නැත්නන් මෙතන්ට click කරන්න.
ඔවුන් දෙන වැඩ කරන්න නන් facebook, twetter , gmail ,google pluse , yahoo answer , youtube , stumbleupon , delicious , digg වගේ accounts තියෙන්න ඕනේ.
මෙහෙදී මතක තියාගත යුතු තව කරුණක් තමයි sussce rate එක.ඒක හැම තිස්සෙම 75% වැඩියෙන් තියාගත යුතුයි. susscus rate 75% වැඩි යෙන් තියා ගන්න නම් අපි නිවැරදිව දෙන වැඩ කලයුතුයි. මම මේ දේවල් මොනව කිවුවත් ඔබේ උත්සාහය මත තමයි සියල්ල සිද්ද වෙන්නේ.
0 comments:
Post a Comment