මේක ඉතා සරල ක්රියාකාරකමක්. කරන්න තියෙන්නේ පහල දීලා තියෙන text එක notepad එකේ
type කරලා file name එක හැටියට eicar.com දීලා file type එකට all fles දෙන්න විතරයි.ඊට පස්සෙ තමන් කැමති තැනක save කරල තමන් computer එකට install කරලා තියෙන virus guard එකෙන් save කරපු file එක scan කරන්න.ඔබගෙ virus guard එක හොද එකක්නන් අනිවාර්යෙන්ම sacn කරපු file එක virus එකක් කියල පෙන්නාවි.
1. Click on Start.
2. Select Run.
3. In the Open box type: notepad
4. Maximize the window.
5. Highlight the following on the following line of text:
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
6. Right click on the highlighted text and choose 'copy'.
7. Switch back to Notepad.
8. Right click anywhere inside of Notepad and select 'paste'.
9. Click the File menu and select 'save as'.
10. Change the 'Save as Type' to 'all files'.
11. Name the file eicar.com
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
1. පියවර 1
2. පියවර 1
Monday, July 22, 2013
Filled Under: Triks & Trips
How do I Test My VirusScan Installation? (ඔබේ වයිරස් ගාඩ් එක නිවැරදිව වැඩකරනවාදැයි සොයාබැලීම)
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment