download කරන්න පහලින් ඇති link එක මත click කරන්න
Monday, July 22, 2013
Softwares
Gadget (එක එක ගැජට්)
සමහර අය කැමතියි තමන්ගේ computer desktop එක ලස්සනට තියාගන්න. ඔන්න ඒ අයට ගෙනාවා පොඩි software එකක්. මේකෙන් කරන්නේ desktop එකේ තියන toolbar එකේ වෙලාව දැක්වෙන තැන පොඩි පොඩි වෙනස් කම් කරලා ලස්සන කරන එකයි. බලන්න මේ පහලින් තියෙන පින්තූර දිහා.
සැලකිය යුතුයි :download කිරීම සදහා පළමුව download යන image ය මත click කල යුතු අතර දෙවනුව ලැබෙන වින්ඩෝවෙන් skip ads කල යුතුය.
Triks & Trips
How do I Test My VirusScan Installation? (ඔබේ වයිරස් ගාඩ් එක නිවැරදිව වැඩකරනවාදැයි සොයාබැලීම)
මේක ඉතා සරල ක්‍රියාකාරකමක්. කරන්න තියෙන්නේ පහල දීලා තියෙන text එක notepad එකේ
type කරලා file name එක හැටියට eicar.com දීලා file type එකට all fles දෙන්න විතරයි.ඊට පස්සෙ තමන් කැමති තැනක save කරල තමන් computer එකට install කරලා තියෙන virus guard එකෙන් save කරපු file එක scan කරන්න.ඔබගෙ virus guard එක හොද එකක්නන් අනිවාර්යෙන්ම sacn කරපු file එක virus එකක් කියල පෙන්නාවි.
1. Click on Start.
2. Select Run.
3. In the Open box type: notepad
4. Maximize the window.
5. Highlight the following on the following line of text:
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
6. Right click on the highlighted text and choose 'copy'.
7. Switch back to Notepad.
8. Right click anywhere inside of Notepad and select 'paste'.
9. Click the File menu and select 'save as'.
10. Change the 'Save as Type' to 'all files'.
11. Name the file eicar.com

1. පියවර 1
2. පියවර 1

E-money
Earn money on the internet (අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම)
මුලින්ම පොඩියට පටන් ගමු.තවමත් කීයක් වත් හොයා ගත්ත නැති අයටයි මේ සටහන. මේකෙන් පුලුවන් ඔවුන්ට යම් මුදලක් හොයා ගන්න. කරන්න තියෙන්න මෙ site එකට microworker ගිහින් Register වෙන එක විතරයි. ඊට පස්සෙ එගොල්ලො දෙනව tasks අපි එවා නියම ආකරව කරන්න ඔනේ .
උදාහරණයකට facebook like කරන්න,youtube account හදන්න, ඒ වගේ සරල දේවල්.
මතක තියා ගන්න ඔනේ අපේ නිවැරදි තොරතුරු මේව ට දාන්න. විශේෂයෙන් ලිපිනය නිවැරදිව සටහන් විය යුතුයි. නැත්නම් අපේ සල්ලි withdraw කරගන්න බැරිවෙනවා. මෙකෙන් සල්ලි withdraw කරන්නේ Payza, Paypal ගිණුමට විතරයි. තාමත් Payza, Paypal ගිණුමක් නැද්ද? නැත්නන් මෙතන්ට click කරන්න.
ඔවුන් දෙන වැඩ කරන්න නන් facebook, twetter , gmail ,google pluse , yahoo answer , youtube , stumbleupon , delicious , digg වගේ accounts තියෙන්න ඕනේ.
මෙහෙදී මතක තියාගත යුතු තව කරුණක් තමයි sussce rate එක.ඒක හැම තිස්සෙම 75% වැඩියෙන් තියාගත යුතුයි. susscus rate 75% වැඩි යෙන් තියා ගන්න නම් අපි නිවැරදිව දෙන වැඩ කලයුතුයි. මම මේ දේවල් මොනව කිවුවත් ඔබේ උත්සාහය මත තමයි සියල්ල සිද්ද වෙන්නේ.
මුදල් ලැබුන බවට සහතික වීම. පහත පිංතූරය බලන්න.

Saturday, July 13, 2013
Triks & Trips
මෙය ඉතා සරල ක්‍රමයක්. කිසිම software එකක් නැතිව folder එකක් hide කරන්න පුලුවන්. කරන්න තියෙන්නේ තමන්ට hide කරන්න අවශ්‍ය folder එක උඩ right click කරල properties යන්න ඊට පස්සෙ
Alt + 0160 ටයිප් කරන්න. එතකොට ඔබට පෙනේවි folder letter එක නැතිවී ඇති ආකාරය.
Read more........
Keep Folders Hidden (Folder යක අකුරු නොපෙන්වන ආකාරය)
මෙය ඉතා සරල ක්‍රමයක්. කිසිම software එකක් නැතිව folder එකක් hide කරන්න පුලුවන්. කරන්න තියෙන්නේ තමන්ට hide කරන්න අවශ්‍ය folder එක උඩ right click කරල properties යන්න ඊට පස්සෙ
Alt + 0160 ටයිප් කරන්න. එතකොට ඔබට පෙනේවි folder letter එක නැතිවී ඇති ආකාරය.
Read more........
Subscribe to:
Posts (Atom)