Services

Sunday, October 20, 2013

Helabasa (හෙල බස)


    ගොඩක් දෙනෙක් දන්නවා සිංහලෙන් දෙයක් type කරන්න ගිහාම කන කට්ට, ඉස්පිලි,පාපිලි නියම ආකාරයට වචන වලට ගන්න බෑ.ඒකට තියෙනවා නියම software එකක්.මේකෙන් කරන්නේ ඉස්පිලි,පාපිලි,ඇලපිලි වචනයකට නිවැරදිව දාගන්න පහසු කරන එකයි..

                                                                හෙල බස (Helabasa 7.0)



(11.29MB)



සැලකිය යුතුයි : download  කිරීම සදහා පළමුව download යන image ය මත click කල යුතු  අතර 
දෙවනුව ලැබෙන වින්ඩෝවෙන් skip ads කල යුතුය.



Social media icons for your site or blog



   බට blogger යක් හෝ site එකක් තියෙනවනන් මේ post එක වැදගත් වෙයි කියල හිතෙනවා.blogger යක් හෝ site එකක් තියෙන අය කැමතියි නේ තමන්ගේ site එක ලස්සන කරන්න මෙන්ම visitors ලා එනවනම්.. මෙන්න මේ වගේ ලස්සන social media icons එකක් site එකට හරි bloggerයට දාගන්න තියෙනවනන් කොව්වර හොදද..එහෙනන් දාගෙනම බලන්න.





Saturday, October 19, 2013

Typing Master pro (Type කරලම බලන්න)

      ද මම ගෙනාවේ සමහර අයට ගොඩක් වැදගත් වන software එකක්. තාමත් ගොඩක් අය ඉන්නවා  keyboard එක හරියට හුරු නැති. ඒ අයට මේක ඉතා ප්‍රෝයෝජනවත් වෙයි. මේකෙන් කරන්නේ අපි type  කරන  දේ වේගවත්ව කරන්න හුරු කරන එක.. කෙටියෙන්ම කිව්වා. කරන්න තියෙන්නේ install කරලම  බලන එකයි.....අපි ගියා...//

                                           Typing Master Pro v7.0.1.763




(4.8MB)



සැලකිය යුතුයි : download  කිරීම සදහා පළමුව download යන image ය මත click කල යුතු  අතර 
දෙවනුව ලැබෙන වින්ඩෝවෙන් skip ads කල යුතුය.

Free Screnservers (මෙන්න නියම Free Screnservers 5ක්)


     අද අරන් ආවේ කවුරුත් කැමති software  එකක්. වැඩි කතා ඕනෙ නෑ මෙන්න තියෙනවා Screensavers 5ක්. download කරලම බලන්න..





                                 Dream Aquarium 1.234


(8.6MB)




Marine Aquarium 3
(3.4MB)




Koi Fish 3D Screensaver 2.0.0.6
(16.7MB)





Goldfish Aquarium-V2
(3.9MB)





Sharks terror of the deep
(4.MB)



සැලකිය යුතුයි : download  කිරීම සදහා පළමුව download යන image ය මත click කල යුතු  අතර 
දෙවනුව ලැබෙන වින්ඩෝවෙන් skip ads කල යුතුය.




Friday, October 4, 2013

Very useful things for mobile user ( ඔබේ sim පතෙන් ඔබට ගත හැකි ප්‍රොයෝජන කීපයක්.)

ඔබේ sim පතෙන් ඔබට ගත හැකි ප්‍රොයෝජන කීපයක්..කරලම බලන්නකෝ එහෙනන්.කියන්න දෙයක් තියෙනවා සමහර touch phone වලට වැඩ කරන් නැ තෝ..


DIALOG
-------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
තමන්ගග නමට තිගෙන ගෙනත් සිම් ගැන --#132#1#1#
ගිණුම් ග ේ;ෙ ඉහළ දැීම-- *123*pin අංකෙ # / 222(pin අංකෙ) dial
ගිණුම් ග ේ;ෙ දැන ගැීම -- *#456#
අමතර ගතොරතුරු -- #107#
සම්බන්ඬතාෙෙ ගැන විස්තර -- #678#
ණෙක් ඉල්ලගන්න -- #356#
Credit නැතිගෙලාෙට call එකක් ගගන්න ගන්න --#356#3#1#ොළුෙගග අංකෙ#
කරදරකාර SMS block කරන්න--
BLOCK තමාගේම අංකෙට SMS එකක් එොගන්න
SMS divert කරගැීමට --
DIV තමාගේම අංකෙට SMS එකක් එොගන්න
Star point බලාගන්න --#141#
Call waiting activate කරගැීමට-- *#43#
Missed Call Alert activate කරගැීමට -- **62*0777012012#
DIALOG MOBILE BRODBAND (SMS මගින් activate කරගැීම)
Time based Internetිිත්තු 30 -- KBB 20
පැෙ 2 -- KBB50
පැෙ 5 -- KBB100
පැෙ 12 -- KBB200
පැෙ 24 -- KBB400 (සිෙළුම SMS 678ට ෙැවිෙ යුතුෙ )
දිනක 100MBකInternet පහසුකම සඳහා -- DBB20
මාසෙක 1GB කInternet පහසුකම සඳහා -- DBB299 (සිෙළුම SMS 678ට ෙැවිෙ 
යුතුෙ )
Pre-Paid WI FI
පැෙ 2 -- WIFI50
පැෙ 4 -- WIFI100
පැෙ 12 -- WIFI200
පැෙ 20 -- WIFI400
පැෙ 50 -- WIFI1000 (සිෙළුම SMS 678ට ෙැවිෙ යුතුෙ )
භාවිතා කළ දත්ත දැන ගැීම--MBB
පසුගගවුම් සම්බන්ඬතා සඳහා ෙැඩිපුර දත්ත එකතු කර ගැීම-- 1MORE (සිෙළුම SMS 678ට
ෙැවිෙ යුතුෙ.


MOBITEL
-----------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
ගිණුම් ග ේ;ෙ ඉහළ දැීම -- *102* pin අංකෙ#
ගිණුම් ග ේ;ෙ දැන ගැීම --*100#
ණෙක් ඉල්ලගන්න -- #247#ෙහළුෙන්ට ණෙ ගදන්න--*448*ෙහළුෙගග අංකෙ*ණෙ ුදල#
ෙැඩ ගගොඩක් එකම තැන(mobitel self-care) -- #888#
GPRS/mms settings ලබාගැීමට--#222#
Mtune අයින්කරගැීමට unsub ගලස SMSක් 777 ට ෙෙන්න
MOBITEL MOBILE BROADBAND (SMS මගින් activate කරගැීම)
දිනක 100MBකInternet පහසුකම සඳහා-- D25
දින7ක 200MBකInternet පහසුකම සඳහා D75
මාසෙක 1GB කInternet පහසුකම සඳහා D299
භාවිතා කළ දත්ත දැන ගැීම DB (සිෙළුම SMS 7678ට ෙැවිෙ යුතුෙ )
USSD SERVISE
දිනක 100MBකInternet පහසුකම සඳහා *071*25*1#
දින7ක 200MBකInternet පහසුකම සඳහා *071*75*1#
මාසෙක 1GB කInternet පහසුකම සඳහා *071*299*1#
භාවිතා කළ දත්ත දැන ගැීම *170#
ගමොබිගටල් රිික් පැගක්ජ ක්‍රිොත්මක කර ගැීමට.
1.රු 16 පැගක්ජෙ -R16 to 649 ෙලංගු කාලෙ දින 3කි.
2.රු 40 පැගක්ජෙ -R49 to 649 ෙලංගු කාලෙ දින 7කි.
3.රු 80 පැගක්ජෙ -R80 to 649 ෙලංගු කාලෙ දින 21කි.HUTCH
-----------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
ගිණුම් ග ේ;ෙ දැන ගැීම --*344#
Missed Call Alert activate කරගැීමට -- *62*1000#
Credit නැතිගෙලාෙට call එකක් ගගන්න ගන්න-- ොළුෙගග අංකෙ type කර SMSක් 456 ට
ෙෙන්න
Hutch – Hutch Free SMS packages --*222#


ETISALAT
----------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
ගිණුම් ග ේ;ෙ ඉහළ දැීම -- *336* pin අංකෙ Dial / #133* pin අංකෙ #
ගිණුම් ග ේ;ෙ දැන ගැීම #134#
Missed Call Alert activate කරගැීමට -- *346 Dial
Call A tune පහසුකම සඳහා *359 Dial
සම්බන්ඬතාෙෙ ගැන විස්තර *262 Dial
ETISALAT MOBILE BROADBAND (SMS මගින් activate කරගැීම)දිනක 50MBකInternet පහසුකම සඳහා-- D25
දින7ක 150MBකInternet පහසුකම සඳහා-- W49
මාසෙක 1GB කInternet පහසුකම සඳහා --M299 (සිෙළුම SMS 2211ට ෙැවිෙ යුතුෙ )
ෙැඩ ගගොඩක් එකම තැන(Etisalat Service) #111#.


AIRTEL
-------------------------------------
සිම් එක ගැන විස්තර -- #132# / *140*6570#
ගිණුම් ග ේ;ෙ දැන ගැීම *555#
ගිණුම් ග ේ;ෙ ඉහළ දැීම *567# pin අංකෙ#
GPRS/mms settings ලබාගැීමට-- ALL 2222 ගලස SMSක් 2222 ට ෙෙන්න
Post Paid Package සඳහා
Outstanding Balance-- *555*1#
Unbilled Balance --*555*2#
Bill Summery -- *555*3#
Payment Status -- *555*4#