අද මම ගෙනාවේ සමහර අයට ගොඩක් වැදගත් වන software එකක්. තාමත් ගොඩක් අය ඉන්නවා keyboard එක හරියට හුරු නැති. ඒ අයට මේක ඉතා ප්‍රෝයෝජනවත් වෙයි. මේකෙන් කරන්නේ අපි type කරන දේ වේගවත්ව කරන්න හුරු කරන එක.. කෙටියෙන්ම කිව්වා. කරන්න තියෙන්නේ install කරලම බලන එකයි.....අපි ගියා...//
Typing Master Pro v7.0.1.763
(4.8MB)
සැලකිය යුතුයි : download කිරීම සදහා පළමුව download යන image ය මත click කල යුතු අතර
දෙවනුව ලැබෙන වින්ඩෝවෙන් skip ads කල යුතුය.
0 comments:
Post a Comment