Services

Sunday, October 20, 2013

Filled Under:

Helabasa (හෙල බස)


    ගොඩක් දෙනෙක් දන්නවා සිංහලෙන් දෙයක් type කරන්න ගිහාම කන කට්ට, ඉස්පිලි,පාපිලි නියම ආකාරයට වචන වලට ගන්න බෑ.ඒකට තියෙනවා නියම software එකක්.මේකෙන් කරන්නේ ඉස්පිලි,පාපිලි,ඇලපිලි වචනයකට නිවැරදිව දාගන්න පහසු කරන එකයි..

                                                                හෙල බස (Helabasa 7.0)



(11.29MB)



සැලකිය යුතුයි : download  කිරීම සදහා පළමුව download යන image ය මත click කල යුතු  අතර 
දෙවනුව ලැබෙන වින්ඩෝවෙන් skip ads කල යුතුය.



0 comments:

Post a Comment