No work has given a lifetime IDM to download. No, you do not need to patch serial number .. ..
Monday, July 21, 2014
Softwares
The problem is that many of the computer, pen driver
It's a problem with one shortcut folder formed Shortcut Virus Remover software is one pen or computer together've run together, or download
The only..
How to Remove Shortcut Virus
The problem is that many of the computer, pen driver
It's a problem with one shortcut folder formed Shortcut Virus Remover software is one pen or computer together've run together, or download
The only..

Sunday, October 20, 2013
Softwares
ගොඩක් දෙනෙක් දන්නවා සිංහලෙන් දෙයක් type කරන්න ගිහාම කන කට්ට, ඉස්පිලි,පාපිලි නියම ආකාරයට වචන වලට ගන්න බෑ.ඒකට තියෙනවා නියම software එකක්.මේකෙන් කරන්නේ ඉස්පිලි,පාපිලි,ඇලපිලි වචනයකට නිවැරදිව දාගන්න පහසු කරන එකයි..
හෙල බස (Helabasa 7.0)
Helabasa (හෙල බස)

(11.29MB)
සැලකිය යුතුයි : download කිරීම සදහා පළමුව download යන image ය මත click කල යුතු අතර
දෙවනුව ලැබෙන වින්ඩෝවෙන් skip ads කල යුතුය.
Triks & Trips
ඔබට blogger යක් හෝ site එකක් තියෙනවනන් මේ post එක වැදගත් වෙයි කියල හිතෙනවා.blogger යක් හෝ site එකක් තියෙන අය කැමතියි නේ තමන්ගේ site එක ලස්සන කරන්න මෙන්ම visitors ලා එනවනම්.. මෙන්න මේ වගේ ලස්සන social media icons එකක් site එකට හරි bloggerයට දාගන්න තියෙනවනන් කොව්වර හොදද..එහෙනන් දාගෙනම බලන්න.
Social media icons for your site or blog
ඔබට blogger යක් හෝ site එකක් තියෙනවනන් මේ post එක වැදගත් වෙයි කියල හිතෙනවා.blogger යක් හෝ site එකක් තියෙන අය කැමතියි නේ තමන්ගේ site එක ලස්සන කරන්න මෙන්ම visitors ලා එනවනම්.. මෙන්න මේ වගේ ලස්සන social media icons එකක් site එකට හරි bloggerයට දාගන්න තියෙනවනන් කොව්වර හොදද..එහෙනන් දාගෙනම බලන්න.
Saturday, October 19, 2013
Softwares
Typing Master pro (Type කරලම බලන්න)
අද මම ගෙනාවේ සමහර අයට ගොඩක් වැදගත් වන software එකක්. තාමත් ගොඩක් අය ඉන්නවා keyboard එක හරියට හුරු නැති. ඒ අයට මේක ඉතා ප්‍රෝයෝජනවත් වෙයි. මේකෙන් කරන්නේ අපි type කරන දේ වේගවත්ව කරන්න හුරු කරන එක.. කෙටියෙන්ම කිව්වා. කරන්න තියෙන්නේ install කරලම බලන එකයි.....අපි ගියා...//
Typing Master Pro v7.0.1.763
Typing Master Pro v7.0.1.763
(4.8MB)
සැලකිය යුතුයි : download කිරීම සදහා පළමුව download යන image ය මත click කල යුතු අතර
දෙවනුව ලැබෙන වින්ඩෝවෙන් skip ads කල යුතුය.
Softwares
අද අරන් ආවේ කවුරුත් කැමති software එකක්. වැඩි කතා ඕනෙ නෑ මෙන්න තියෙනවා Screensavers 5ක්. download කරලම බලන්න..
Dream Aquarium 1.234
Free Screnservers (මෙන්න නියම Free Screnservers 5ක්)
අද අරන් ආවේ කවුරුත් කැමති software එකක්. වැඩි කතා ඕනෙ නෑ මෙන්න තියෙනවා Screensavers 5ක්. download කරලම බලන්න..
Dream Aquarium 1.234
(8.6MB)
Marine Aquarium 3
(3.4MB)
Koi Fish 3D Screensaver 2.0.0.6
(16.7MB)
Goldfish Aquarium-V2
(3.9MB)
Sharks terror of the deep
(4.MB)
සැලකිය යුතුයි : download කිරීම සදහා පළමුව download යන image ය මත click කල යුතු අතර
දෙවනුව ලැබෙන වින්ඩෝවෙන් skip ads කල යුතුය.
Friday, October 4, 2013
Triks & Trips
Very useful things for mobile user ( ඔබේ sim පතෙන් ඔබට ගත හැකි ප්‍රොයෝජන කීපයක්.)
ඔබේ sim පතෙන් ඔබට ගත හැකි ප්‍රොයෝජන කීපයක්..කරලම බලන්නකෝ එහෙනන්.කියන්න දෙයක් තියෙනවා සමහර touch phone වලට වැඩ කරන් නැ තෝ..
DIALOG
-------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
තමන්ගග නමට තිගෙන ගෙනත් සිම් ගැන --#132#1#1#
ගිණුම් ග ේ;ෙ ඉහළ දැීම-- *123*pin අංකෙ # / 222(pin අංකෙ) dial
ගිණුම් ග ේ;ෙ දැන ගැීම -- *#456#
අමතර ගතොරතුරු -- #107#
සම්බන්ඬතාෙෙ ගැන විස්තර -- #678#
ණෙක් ඉල්ලගන්න -- #356#
Credit නැතිගෙලාෙට call එකක් ගගන්න ගන්න --#356#3#1#ොළුෙගග අංකෙ#
කරදරකාර SMS block කරන්න--
BLOCK තමාගේම අංකෙට SMS එකක් එොගන්න
SMS divert කරගැීමට --
DIV තමාගේම අංකෙට SMS එකක් එොගන්න
Star point බලාගන්න --#141#
Call waiting activate කරගැීමට-- *#43#
Missed Call Alert activate කරගැීමට -- **62*0777012012#
DIALOG MOBILE BRODBAND (SMS මගින් activate කරගැීම)
Time based Internetිිත්තු 30 -- KBB 20
පැෙ 2 -- KBB50
පැෙ 5 -- KBB100
පැෙ 12 -- KBB200
පැෙ 24 -- KBB400 (සිෙළුම SMS 678ට ෙැවිෙ යුතුෙ )
දිනක 100MBකInternet පහසුකම සඳහා -- DBB20
මාසෙක 1GB කInternet පහසුකම සඳහා -- DBB299 (සිෙළුම SMS 678ට ෙැවිෙ
යුතුෙ )
Pre-Paid WI FI
පැෙ 2 -- WIFI50
පැෙ 4 -- WIFI100
පැෙ 12 -- WIFI200
පැෙ 20 -- WIFI400
පැෙ 50 -- WIFI1000 (සිෙළුම SMS 678ට ෙැවිෙ යුතුෙ )
භාවිතා කළ දත්ත දැන ගැීම--MBB
පසුගගවුම් සම්බන්ඬතා සඳහා ෙැඩිපුර දත්ත එකතු කර ගැීම-- 1MORE (සිෙළුම SMS 678ට
ෙැවිෙ යුතුෙ.
MOBITEL
-----------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
ගිණුම් ග ේ;ෙ ඉහළ දැීම -- *102* pin අංකෙ#
ගිණුම් ග ේ;ෙ දැන ගැීම --*100#
ණෙක් ඉල්ලගන්න -- #247#ෙහළුෙන්ට ණෙ ගදන්න--*448*ෙහළුෙගග අංකෙ*ණෙ ුදල#
ෙැඩ ගගොඩක් එකම තැන(mobitel self-care) -- #888#
GPRS/mms settings ලබාගැීමට--#222#
Mtune අයින්කරගැීමට unsub ගලස SMSක් 777 ට ෙෙන්න
MOBITEL MOBILE BROADBAND (SMS මගින් activate කරගැීම)
දිනක 100MBකInternet පහසුකම සඳහා-- D25
දින7ක 200MBකInternet පහසුකම සඳහා D75
මාසෙක 1GB කInternet පහසුකම සඳහා D299
භාවිතා කළ දත්ත දැන ගැීම DB (සිෙළුම SMS 7678ට ෙැවිෙ යුතුෙ )
USSD SERVISE
දිනක 100MBකInternet පහසුකම සඳහා *071*25*1#
දින7ක 200MBකInternet පහසුකම සඳහා *071*75*1#
මාසෙක 1GB කInternet පහසුකම සඳහා *071*299*1#
භාවිතා කළ දත්ත දැන ගැීම *170#
ගමොබිගටල් රිික් පැගක්ජ ක්‍රිොත්මක කර ගැීමට.
1.රු 16 පැගක්ජෙ -R16 to 649 ෙලංගු කාලෙ දින 3කි.
2.රු 40 පැගක්ජෙ -R49 to 649 ෙලංගු කාලෙ දින 7කි.
3.රු 80 පැගක්ජෙ -R80 to 649 ෙලංගු කාලෙ දින 21කි.HUTCH
-----------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
ගිණුම් ග ේ;ෙ දැන ගැීම --*344#
Missed Call Alert activate කරගැීමට -- *62*1000#
Credit නැතිගෙලාෙට call එකක් ගගන්න ගන්න-- ොළුෙගග අංකෙ type කර SMSක් 456 ට
ෙෙන්න
Hutch – Hutch Free SMS packages --*222#
ETISALAT
----------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
ගිණුම් ග ේ;ෙ ඉහළ දැීම -- *336* pin අංකෙ Dial / #133* pin අංකෙ #
ගිණුම් ග ේ;ෙ දැන ගැීම #134#
Missed Call Alert activate කරගැීමට -- *346 Dial
Call A tune පහසුකම සඳහා *359 Dial
සම්බන්ඬතාෙෙ ගැන විස්තර *262 Dial
ETISALAT MOBILE BROADBAND (SMS මගින් activate කරගැීම)දිනක 50MBකInternet පහසුකම සඳහා-- D25
දින7ක 150MBකInternet පහසුකම සඳහා-- W49
මාසෙක 1GB කInternet පහසුකම සඳහා --M299 (සිෙළුම SMS 2211ට ෙැවිෙ යුතුෙ )
ෙැඩ ගගොඩක් එකම තැන(Etisalat Service) #111#.
AIRTEL
-------------------------------------
සිම් එක ගැන විස්තර -- #132# / *140*6570#
ගිණුම් ග ේ;ෙ දැන ගැීම *555#
ගිණුම් ග ේ;ෙ ඉහළ දැීම *567# pin අංකෙ#
GPRS/mms settings ලබාගැීමට-- ALL 2222 ගලස SMSක් 2222 ට ෙෙන්න
Post Paid Package සඳහා
Outstanding Balance-- *555*1#
Unbilled Balance --*555*2#
Bill Summery -- *555*3#
Payment Status -- *555*4#
DIALOG
-------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
තමන්ගග නමට තිගෙන ගෙනත් සිම් ගැන --#132#1#1#
ගිණුම් ග ේ;ෙ ඉහළ දැීම-- *123*pin අංකෙ # / 222(pin අංකෙ) dial
ගිණුම් ග ේ;ෙ දැන ගැීම -- *#456#
අමතර ගතොරතුරු -- #107#
සම්බන්ඬතාෙෙ ගැන විස්තර -- #678#
ණෙක් ඉල්ලගන්න -- #356#
Credit නැතිගෙලාෙට call එකක් ගගන්න ගන්න --#356#3#1#ොළුෙගග අංකෙ#
කරදරකාර SMS block කරන්න--
BLOCK
SMS divert කරගැීමට --
DIV
Star point බලාගන්න --#141#
Call waiting activate කරගැීමට-- *#43#
Missed Call Alert activate කරගැීමට -- **62*0777012012#
DIALOG MOBILE BRODBAND (SMS මගින් activate කරගැීම)
Time based Internetිිත්තු 30 -- KBB
පැෙ 2 -- KBB
පැෙ 5 -- KBB
පැෙ 12 -- KBB
පැෙ 24 -- KBB
දිනක 100MBකInternet පහසුකම සඳහා -- DBB
මාසෙක 1GB කInternet පහසුකම සඳහා -- DBB
යුතුෙ )
Pre-Paid WI FI
පැෙ 2 -- WIFI
පැෙ 4 -- WIFI
පැෙ 12 -- WIFI
පැෙ 20 -- WIFI
පැෙ 50 -- WIFI
භාවිතා කළ දත්ත දැන ගැීම--MBB
පසුගගවුම් සම්බන්ඬතා සඳහා ෙැඩිපුර දත්ත එකතු කර ගැීම-- 1MORE (සිෙළුම SMS 678ට
ෙැවිෙ යුතුෙ.
MOBITEL
-----------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
ගිණුම් ග ේ;ෙ ඉහළ දැීම -- *102* pin අංකෙ#
ගිණුම් ග ේ;ෙ දැන ගැීම --*100#
ණෙක් ඉල්ලගන්න -- #247#ෙහළුෙන්ට ණෙ ගදන්න--*448*ෙහළුෙගග අංකෙ*ණෙ ුදල#
ෙැඩ ගගොඩක් එකම තැන(mobitel self-care) -- #888#
GPRS/mms settings ලබාගැීමට--#222#
Mtune අයින්කරගැීමට unsub ගලස SMSක් 777 ට ෙෙන්න
MOBITEL MOBILE BROADBAND (SMS මගින් activate කරගැීම)
දිනක 100MBකInternet පහසුකම සඳහා-- D25
දින7ක 200MBකInternet පහසුකම සඳහා D75
මාසෙක 1GB කInternet පහසුකම සඳහා D299
භාවිතා කළ දත්ත දැන ගැීම DB (සිෙළුම SMS 7678ට ෙැවිෙ යුතුෙ )
USSD SERVISE
දිනක 100MBකInternet පහසුකම සඳහා *071*25*1#
දින7ක 200MBකInternet පහසුකම සඳහා *071*75*1#
මාසෙක 1GB කInternet පහසුකම සඳහා *071*299*1#
භාවිතා කළ දත්ත දැන ගැීම *170#
ගමොබිගටල් රිික් පැගක්ජ ක්‍රිොත්මක කර ගැීමට.
1.රු 16 පැගක්ජෙ -R16 to 649 ෙලංගු කාලෙ දින 3කි.
2.රු 40 පැගක්ජෙ -R49 to 649 ෙලංගු කාලෙ දින 7කි.
3.රු 80 පැගක්ජෙ -R80 to 649 ෙලංගු කාලෙ දින 21කි.HUTCH
-----------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
ගිණුම් ග ේ;ෙ දැන ගැීම --*344#
Missed Call Alert activate කරගැීමට -- *62*1000#
Credit නැතිගෙලාෙට call එකක් ගගන්න ගන්න-- ොළුෙගග අංකෙ type කර SMSක් 456 ට
ෙෙන්න
Hutch – Hutch Free SMS packages --*222#
ETISALAT
----------------------------------
සිම් එක ගැන විස්තර -- #132#
ගිණුම් ග ේ;ෙ ඉහළ දැීම -- *336* pin අංකෙ Dial / #133* pin අංකෙ #
ගිණුම් ග ේ;ෙ දැන ගැීම #134#
Missed Call Alert activate කරගැීමට -- *346 Dial
Call A tune පහසුකම සඳහා *359 Dial
සම්බන්ඬතාෙෙ ගැන විස්තර *262 Dial
ETISALAT MOBILE BROADBAND (SMS මගින් activate කරගැීම)දිනක 50MBකInternet පහසුකම සඳහා-- D25
දින7ක 150MBකInternet පහසුකම සඳහා-- W49
මාසෙක 1GB කInternet පහසුකම සඳහා --M299 (සිෙළුම SMS 2211ට ෙැවිෙ යුතුෙ )
ෙැඩ ගගොඩක් එකම තැන(Etisalat Service) #111#.
AIRTEL
-------------------------------------
සිම් එක ගැන විස්තර -- #132# / *140*6570#
ගිණුම් ග ේ;ෙ දැන ගැීම *555#
ගිණුම් ග ේ;ෙ ඉහළ දැීම *567# pin අංකෙ#
GPRS/mms settings ලබාගැීමට-- ALL 2222 ගලස SMSක් 2222 ට ෙෙන්න
Post Paid Package සඳහා
Outstanding Balance-- *555*1#
Unbilled Balance --*555*2#
Bill Summery -- *555*3#
Payment Status -- *555*4#
Sunday, September 29, 2013
Softwares
මෙන්න ගෙනාවා තවත් පට්ට භාන්ඩයක්. Easy MP3 Downloader. වැඩි විස්තරයක්නන් නෑ මේ ගැන කියන්න. කෙටි යෙන්ම කියන්නන් මේකෙන් පුලුවන් ඕනම MP3 එකක් download කරන්න. කරන ව්දිහ පහල ඇති රූප සටහන් වලින් බලන්න. මේක portable එකක්, ඒ හින්දා install කරන්න ඕනෙත් නෑ.
Easy MP3 Downloader (සිංදු බාගන්න)
මෙන්න ගෙනාවා තවත් පට්ට භාන්ඩයක්. Easy MP3 Downloader. වැඩි විස්තරයක්නන් නෑ මේ ගැන කියන්න. කෙටි යෙන්ම කියන්නන් මේකෙන් පුලුවන් ඕනම MP3 එකක් download කරන්න. කරන ව්දිහ පහල ඇති රූප සටහන් වලින් බලන්න. මේක portable එකක්, ඒ හින්දා install කරන්න ඕනෙත් නෑ.
(10mb only)
සැලකිය යුතුයි : download කිරීම සදහා පළමුව download යන image ය මත click කල යුතු අතර
දෙවනුව ලැබෙන වින්ඩෝවෙන් skip ads කල යුතුය.
Softwares
EagleGet (files download කරන්න කියාපු භාන්ඩෙ )
ගොඩක් දෙනෙක් දන්නවා youtube video සහ අනෙකුත් videos,softwares download කරන්න බොහෝ විට යොදා ගන්නේ download manager මෘදුකාංගයයි.නමුත් ඒකෙන් සමහර files download කරන්න බැරි බව දන්නවා ඇතිනේ.crack එක හොයාගන්නත් අමාරුයි. අද මම ඔය ගොල්ලන්ට කියන්න හදන්නේ සුපිරිම සුපිරි free දෙන software එකක් ගැන.මේක eagle get කියන software එක.මේක ගැන වෙන කියන්න දෙයක් නෑ.මෙන්න භාන්ඩෙ අරගෙනම බලන්න.
System requirements
* 64 MB of RAM
* 6 MB of free disk space
* Microsoft Windows XP / Vista / 7 / 8
* Chrome, FireFox, Opera, IE 8 and above
* 6 MB of free disk space
* Microsoft Windows XP / Vista / 7 / 8
* Chrome, FireFox, Opera, IE 8 and above
සැලකිය යුතුයි : download කිරීම සදහා පළමුව download යන image ය මත click කල යුතු අතර
දෙවනුව ලැබෙන වින්ඩෝවෙන් skip ads කල යුතුය.
Monday, July 22, 2013
Softwares
Gadget (එක එක ගැජට්)
සමහර අය කැමතියි තමන්ගේ computer desktop එක ලස්සනට තියාගන්න. ඔන්න ඒ අයට ගෙනාවා පොඩි software එකක්. මේකෙන් කරන්නේ desktop එකේ තියන toolbar එකේ වෙලාව දැක්වෙන තැන පොඩි පොඩි වෙනස් කම් කරලා ලස්සන කරන එකයි. බලන්න මේ පහලින් තියෙන පින්තූර දිහා.
සැලකිය යුතුයි :download කිරීම සදහා පළමුව download යන image ය මත click කල යුතු අතර දෙවනුව ලැබෙන වින්ඩෝවෙන් skip ads කල යුතුය.
download කරන්න පහලින් ඇති link එක මත click කරන්න
Triks & Trips
How do I Test My VirusScan Installation? (ඔබේ වයිරස් ගාඩ් එක නිවැරදිව වැඩකරනවාදැයි සොයාබැලීම)
මේක ඉතා සරල ක්‍රියාකාරකමක්. කරන්න තියෙන්නේ පහල දීලා තියෙන text එක notepad එකේ
type කරලා file name එක හැටියට eicar.com දීලා file type එකට all fles දෙන්න විතරයි.ඊට පස්සෙ තමන් කැමති තැනක save කරල තමන් computer එකට install කරලා තියෙන virus guard එකෙන් save කරපු file එක scan කරන්න.ඔබගෙ virus guard එක හොද එකක්නන් අනිවාර්යෙන්ම sacn කරපු file එක virus එකක් කියල පෙන්නාවි.
1. Click on Start.
2. Select Run.
3. In the Open box type: notepad
4. Maximize the window.
5. Highlight the following on the following line of text:
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
6. Right click on the highlighted text and choose 'copy'.
7. Switch back to Notepad.
8. Right click anywhere inside of Notepad and select 'paste'.
9. Click the File menu and select 'save as'.
10. Change the 'Save as Type' to 'all files'.
11. Name the file eicar.com

1. පියවර 1
2. පියවර 1

E-money
Earn money on the internet (අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම)
මුලින්ම පොඩියට පටන් ගමු.තවමත් කීයක් වත් හොයා ගත්ත නැති අයටයි මේ සටහන. මේකෙන් පුලුවන් ඔවුන්ට යම් මුදලක් හොයා ගන්න. කරන්න තියෙන්න මෙ site එකට microworker ගිහින් Register වෙන එක විතරයි. ඊට පස්සෙ එගොල්ලො දෙනව tasks අපි එවා නියම ආකරව කරන්න ඔනේ .
උදාහරණයකට facebook like කරන්න,youtube account හදන්න, ඒ වගේ සරල දේවල්.
මතක තියා ගන්න ඔනේ අපේ නිවැරදි තොරතුරු මේව ට දාන්න. විශේෂයෙන් ලිපිනය නිවැරදිව සටහන් විය යුතුයි. නැත්නම් අපේ සල්ලි withdraw කරගන්න බැරිවෙනවා. මෙකෙන් සල්ලි withdraw කරන්නේ Payza, Paypal ගිණුමට විතරයි. තාමත් Payza, Paypal ගිණුමක් නැද්ද? නැත්නන් මෙතන්ට click කරන්න.
ඔවුන් දෙන වැඩ කරන්න නන් facebook, twetter , gmail ,google pluse , yahoo answer , youtube , stumbleupon , delicious , digg වගේ accounts තියෙන්න ඕනේ.
මෙහෙදී මතක තියාගත යුතු තව කරුණක් තමයි sussce rate එක.ඒක හැම තිස්සෙම 75% වැඩියෙන් තියාගත යුතුයි. susscus rate 75% වැඩි යෙන් තියා ගන්න නම් අපි නිවැරදිව දෙන වැඩ කලයුතුයි. මම මේ දේවල් මොනව කිවුවත් ඔබේ උත්සාහය මත තමයි සියල්ල සිද්ද වෙන්නේ.
මුදල් ලැබුන බවට සහතික වීම. පහත පිංතූරය බලන්න.

Saturday, July 13, 2013
Triks & Trips
මෙය ඉතා සරල ක්‍රමයක්. කිසිම software එකක් නැතිව folder එකක් hide කරන්න පුලුවන්. කරන්න තියෙන්නේ තමන්ට hide කරන්න අවශ්‍ය folder එක උඩ right click කරල properties යන්න ඊට පස්සෙ
Alt + 0160 ටයිප් කරන්න. එතකොට ඔබට පෙනේවි folder letter එක නැතිවී ඇති ආකාරය.
Read more........
Keep Folders Hidden (Folder යක අකුරු නොපෙන්වන ආකාරය)
මෙය ඉතා සරල ක්‍රමයක්. කිසිම software එකක් නැතිව folder එකක් hide කරන්න පුලුවන්. කරන්න තියෙන්නේ තමන්ට hide කරන්න අවශ්‍ය folder එක උඩ right click කරල properties යන්න ඊට පස්සෙ
Alt + 0160 ටයිප් කරන්න. එතකොට ඔබට පෙනේවි folder letter එක නැතිවී ඇති ආකාරය.
Read more........
Subscribe to:
Posts (Atom)